සිර දඬුවම් විදිමින් සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයටත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතාටත් අද (ජූලි 21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා.