ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී පුද්ගලයන් 15 දෙනෙකුගේ ජීවිත අහිමි වීමට හේතු වූ බස් රථය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් (NTC) ලියාපදිංචිය අවසන් කළ බස් රථයක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.