දෝහා කටාර් හි පැවැත්වෙන යෞවනයන්ගේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර අද (17) පැවති තරගයෙන් පන්දු වාර 20 තුළ කඩුළු 09 ක් දැවී ලකුණු 117ක් ලබා ගැනීමට පළමුව පන්දුවට පහර දුන් හොංකොං කණ්ඩායම සමත් වුණා. ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රීංකා කණ්ඩායමේ පිළීතුරු ඉනිම මේ වනවිට ක්‍රියාත්මකයි.
මෙම තරගාවලියට කණ්ඩායම් අටක් අයත් වෙන අතරහොංකොං,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය මෙම තරගාවලියට ජාතික කණ්ඩායම් සහභාගි කළත්,ආසියාවේ ටෙස්ට් තත්ත්වය ඇති රටවල් සහභාගි කරවන්නේ එරට ජාතික කණ්ඩායමට පසුව තිබෙන කණ්ඩායමයි.

0 Comments