ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (18) පෙරවරුව වන විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.15 ක් ලෙසත් විකුණුම් මිල රු. 310.85ක් ලෙසත් වාර්තා වී තිබේ. අද දින එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 307.89 ක් ලෙසින් සටහන්ව ඇත.