ඒ අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදී බව සඳහන්.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් වැඩි වේ.
මේ නිසා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 305 ක් බව සඳහන්.
එසේම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල වන්නේ රුපියල් 289 ක්.
0 Comments