එළබෙන අගෝස්තු 02 දින ප්‍රවීණ ඉන්දීය නළු ශාරුක් ඛාන් ලංකාවට පැමැනීමට නයමිතයි. ඒ අභිනවයෙන් ඉදිකළ සිටි සෆ් ඩ්රීම්ස් හෝටල් සංකීරණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීම සඳහායි.