අමෙරිකාව සමග ඇණහිට ඇති වෙළෙඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ අරමුණින් කැනඩාව අමෙරිකානු තාක්ෂණ සමාගම් ඉලක්ක කරගනිමින් පැනවූ ඩිජිටල් සේවා බද්ද අවලංගු කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කැනේඩියානු මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ අදාළ ඩිජිටල් සේවා බද්ධ කැනඩාව විසින් අවලංගු කරන බවත් කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජූලි 21 වැනි දින වන විට වෙළෙඳ ගනුදෙනුවකට එකඟවීමේ අරමුණින් නැවත සාකච්ඡා ආරම්භ කරන බවය.
.jpg)
0 Comments