මැදපෙරදිග යුද උණුසුමක් පැවතියත් මේ වසර අවසන් වනතුරු ඉන්ධන ඇනවුම් කර ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ප්‍රකාශ කළා.

එමෙන්ම සංචිත ප්‍රමාණවත් පරිදි ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.