ඉන්දියානු ළි ශ්‍රී රෙඩ්ඩිගේ  සම්මුඛ සාකච්ඡාවක් අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ශ්‍රී රෙඩ්ඩි දෙමළ සිනමා ක්ෂේත්‍රයේ නළු නිළියන් සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුට එරෙහිව ලිංගික හිංසනය සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ බරපතළ චෝදනා එල්ල කළාය