බෙලිඅත්තේ දී අද (23) උදෑසන පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
එම අනතුරින් ළමුන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.බස් රථයේ 25 දෙනෙකු ගමන් කර ඇති අතර, තුවාල ලැබූවන් බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි ඕකෙවෙල පොලිසිය පවසන්නේ.
බස් රථයේ දුනු කැඩී මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
0 Comments