තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට කෙසෙල් කිලෝ 500ක් ඉවත් කරන බව වෙළඳුන් පවසනවා.
මේ දිනවල කෙසෙල් අතිරික්තයක් පැවතීම සහ කෙසෙල් අලෙවියද අඩු වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ඔවුන් කියා සිටියේ.
ආර්ථික මධ්‍යස්ථානයේ ඇඹුල් කෙසෙල් ගෙඩියක් රුපියල් 10කටවත් අලෙවි නොවන තත්ත්වයක් මතු වී ඇති බවයි වෙළඳුන් තවදුරටත් කියා සිටියේ.
0 Comments