අමෙරිකාව සමඟ පවතින වෙළඳ හිඟය අවම කිරීමේ අරමුණින්, බොරතෙල් ප්‍රසම්පාදන ක්‍රියාවලියට එක්සත් ජනපද WTI (West Texas Intermediate) බොරතෙල් ඇතුළත් කිරීමට සාකච්ඡා පැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරනවා.