අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි අපවත්වීම වෙනුවෙන් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ශෝක නිවේදනයක් නිකුත් කර තිබෙනවා