එක්සත් ජනපද පරිපාලනයෙන් එල්ල වන තීරුබදු අභියෝගයක් ලෙස ඔවුන් දකින නමුත් ඒ සමඟම වැඩි ව්‍යාපාර කිරීමට විශ්වාසවන්ත හවුල්කරුවන් සෙවීමට අවස්ථාවක් හිමිවන බව ඉන්දියාවේ බ්‍රසීල තානාපති සිදුකළ ප්‍රකාශයක් විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් දෙමින් වාර්තා කර තිබේ.
අනපේක්ෂිත ඉහළ තීරුබදු පැනවීමෙන් පීඩාවිඳින නමුත් බ්‍රසීලය සිය රට මත පනවා ඇති තීරුබදු අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන බවද ඔහු පෙන්වා දෙයි.
ඔහු පෙන්වා දෙන්නේ බදු අභියෝගවලට මුහුණදීමට නම් වඩාත් විශ්වාසදායී හවුල්කරුවන් සමග වෙළෙඳ ගනුදෙනු ශක්තිමත් කරගැනීම අත්‍යාවශ්‍ය බවය.
0 Comments