ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය කාලය තුළ ටොන් 20කට වැඩි ප්‍රමාණයක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අද (18) පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
0 Comments