ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ 2025 ජුනි මස යාවත්කාලීන කිරීම අනුව, සිංහල වචන 10ක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ඇතුළත් කර තිබේ.

එම වචන 10 නම්,

*අස්වැද්දුමීස්
*අවුරුදු
*බයිලා
*කිරිබත්
*කොත්තු රොටී
*මැල්ලුන්
*ඔසරි
*පපරේ
*වලව්ව
*වටලප්පන්